නිර්මාතෘ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. (යම්කිසිවක්) නිපදවන්නා; මවන්නා; නිර්මාණය කරන්නා; (යම්කිසිවක) ආරම්භය.
2. නා.ප්‍ර. (විශ්වය හෝ ලෝකය) මැවූ තැනැත්තා; මැවුම්කරුවා; නිර්මාපකයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. යමක මූලාරම්භකයා/ යම් කිසිවක් නිපදවන්නා; නිර්මාණය කරන්නා/ මැවුම්කරුවා (සං. නිර්මාතෘ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. creator
2. Aes. p
3. p.
4. Aes. pinx
5. Aes. pinxit