පියවර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පාදය පය ; පතුල ; විලුඹේ කෙළවර සිට මහපට ඇඟිල්ල අග දක්වා කොටස.
2. පාද සටහන ; පා සලකුණ ; පාද ලාඤ්ඡනය.
3. ගමනේ දී තබන පා දෙක අතර දුර.
4. යම්කිසි ක්‍රියාවක අවස්ථාවක් ; ක්‍රියාවලියක එක් කොටසක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. move
2. Law. pace
3. n. phase
4. n. stage
5. n. step
6. steps