කූට්ටම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ජෝඩුව; යුගලය; දෙක.
2. නා. ඒකකයකට හෝ එක වර්ගයකට අයත් කිහිපය; කට්ටලය.
3. නා. කඩදාසි කුට්ටම.
4. (ක්‍රිස්ති.) නා. සමිතිය; නිකාය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. couple
2. n. pack
3. n. pair