රංචුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සමූහය ; රැළ ; කාණ්ඩය ; රෑන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සමූහය; රැළ
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. company
2. n. crew
3. n. crowd
4. n. drove
5. n. flock
6. n. gang
7. n. herd
8. Soc. horde
9. n. pack
10. Eco. ring
11. n. swarm