උපධානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කොට්ටය.
2. (පාරිභා.) නා. පත්‍රයක හෝ පත්‍රිකාවක පාදයෙහි තිබෙන මෙට්ටයක් වැනි මහත් වූ කොටස (=pulvinus ).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කොට්ටය/ පත්‍ර නටුවක මුල ඇති පැතලි වූ කොටස (සං. උපධාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bolster
2. Acc. criterion
3. Bot. cushion
4. Phy. pad
5. pulvillus
6. Bot. pulvinus