හබල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඔරු පාරු ආදිය පැදවීමට හෝ නැවැත්වීමට උපකාර කරගන්නා අත්ලීය.
2. ඔරු පාරු ආදිය පැදවීමට ගනු ලබන පැතැලි තලයක් ද, මිටක් ද සහිත අවයවය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඔරු පාරු ආදිය පැදවීමට හෝ නැවැත්වීමට හෝ උපකාර කරගන්නා අත්ලීය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. oar
2. n. paddle