විනිපාත
vinipāta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පව්කම් කළවුන් වැටෙන ප්රේත අපායක්.
2. වැරැදි තැනකට හෙළීම හෝ දීම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දුක් ඇති තැන; නපුරු වැටීම; විපත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. නපුරුව පහළවන ස්ථානය, නිරය. (පි. 472)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- vinipāta masc state of suffering; lower realm; underworld [vi + ni + √pat > pāt + *a]