සායම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පාට ගැන්වීම සඳහා යොදන ද්‍රව්‍ය ; වර්ණවත් ආලේපය ; කිසියම් දෙයක් පාට කිරීම සඳහා යොදාගන්නා තීන්ත වර්ගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. colour
2. n. dye
3. n. paint
4. n. pigment