සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4626

සායන

1. adj. clinical
2. a. equinoctial

සායන වර්ෂය

Sur. tropical year

සායන වශයෙන්

adj. clinically

සායනය

1. a. clinging
2. n. clinic
3. n. equinox

සායම

1. n. colour
2. n. dye
3. n. paint
4. n. pigment

සායම තුනී කිරීම

crocking

සායමක් ලෙස භාවිත කරන යපස්

n. umber

සායම්

1. Art. dye
2. Che. dyestuffs
3. matiere

සායම් අරිනවා

vt. blanch

සායම් ඉවත් කිරීමේ ද්‍රාවකය

n. stripper

සායම් කරනලද

a. dyed

සායම් ගානවා

1. vti. colour
2. vti. paint

සායම් ගිය

a. washed-out

සායම් ගිය හෝ කළින් ඇඳ සිටි ගතියක් දීම සඳහා උල්ලෙඛවලින් සේදූ

stonewashed

සායම් ද්‍රව්‍ය

Che. dyestuffs

සායම් පිහිය

Art. palette knife

සායම් පෙව්ව

Wea. dyeing

සායම් පෙවීම

n. dyeing

සායම් පෙවුම

Art. dyeing

සායම් පොඟවන ලද

ingrain

සායම් පොවනවා

1. vt. dye
2. vt. imbue
3. vti. stain

සායම් පොවන්නා

n. dyer

සායම් බීගන්නවා

vti. stain

සායම් යනවා

v. blanch