සායනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රෝගියකු පරීක්ෂණයට භාජන කරන ස්ථානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රෝගීන් පරීක්‍ෂා කරන ස්ථානය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. clinging
2. n. clinic
3. n. equinox