ඈඳුත්තසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ඈඳන ලද දෙක හෝ දෙදෙනා; යුගලය; ජෝඩුව.2. නා. ඈඳුතුබාන.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. යුගලය; ජෝඩුව; බානසිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. coupling2. n. pairසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 256 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 44 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 666 ← ඈඳීමේ ප්රතිඑලය ඈඳුනය →