වද

vada

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පළල.
2. වරද.
3. කවුළුව.
4. බණ ; දේශනය.
5. වාද්‍යය ; වාදනය.
6. ජාතිය.
7. ප්‍රමාණය.
8. වගා කරන්නා ; ගොවියා.
9. රැහැන්පට ; වරපට.
10. ගාල.
11. මීමැසි ආදීන් පැණි තැන්පත් කිරීමට බඳනා වැදැල්ල.
12. හිරිහැරය.
13. ගද්‍යය.
14. වචනය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කියන; කියන්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. කථනෙ, කීමෙහි, වාදෙති, වාදයති, කියයි.
ති. යහපත් වචන ඇත්තා.
√ භු. වචනෙ, කීමෙහි, උපදවති, ඔවදති. (පි. 458)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. injury
2. st. pain
3. st. punishment

Digital Pāḷi Dictionary