වද අත්තිවාරම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මීපැණි රැස් කිරීමට පෙර වදයේ තිබෙන කුහරවල අඩියත් කුහරය පටන් ගැන්මේ සටහනත් ඇති මී ඉටිවලින් සාදන ලද රාමුව.