සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3809

වතුර බොන වීදුරුව

n. tumbler

වතුර බෝතලය

n. carafe

වතුර භෙමින් නටනවා

vti. simmer

වතුර මල

1. n. fount
2. n. fountain
3. n. rose
4. n. sprinkler

වතුර මලෙන් නෑම

n. shower bath

වතුර මුසු පිටි

n. paste

වතුර රහිත නෞකාගාරය

n. drydock

වතුර වක්කරනවා

vti. water

වතුර වළ

n. sump

වතුර සැපයිය හැකි

a. irrigable

වතුරගල

water-stone

වතුරට ගසාගෙන යනවා

vi. drift

වතුරට යට වෙනවා

vt. inundate

වතුරින් වට වුණු

circumfluous

වතුරු

1. Bot. fluvial
2. Bot. fluviatile

වතුරෙන් ගසාගෙන යනවා

vti. wash

වතුරෙන් පොඟවනවා

vti. drench

වතුරෙන් බර වූ

a. waterlogged

වතුරෙන් යටවීම

Civ. inundation

වතුරෙන් සෝදා හරිනවා

vt. scour

වතුරේ දී බිඳීයාම

slake

වතුරේ බැසයනවා

vti. wade

වතුළ

a. scattered

වද

1. st. injury
2. st. pain
3. st. punishment