වතුරගල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වතුර දමා ආයුධ මුවහත් කරන ගල ; වැලිගල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

water-stone