දොම්නස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අසතුට; කනගාටුව; කනස්සල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chagrin
2. n. depression
3. despondence
4. n. disappointment
5. n. distress
6. n. gloom
7. n. gloominess
8. Log. pain
9. n. pip
10. n. spleen