අඬුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යමක් තදින් අල්ලා ගැනීම සඳහා හෝ උගුල්ලා ගැනීමට හෝ පාචිච්චි කරන ලෝහයෙන් තැනූ උපකරණය; ශල්ය අඬුව; යහඬුව; ඩැහි අඬුව සන්දංශය.
2. නා. ආත්රපෝඩා වංශයට (කකුළු, ගෝනුසු වැනි) අයත් සතුන්ගේ ඉදිරිපස ඇති කතුරක හැඩය ගත් අවයවය.
3. නා. කෝප්ප, ජෝගු ආදිය අතින් අල්ලා ගැනීමේ පහසුව සඳහා ඒවාට සවිකොට ඇති කොක්ක.
4. නා. කැලෑරොද; ළැහැබ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. යමක් තදින් අල්ලා ගැනීමට පාවිච්චි කරන උපකරණය/ආත්රපෝඩාවන්ගේ පාදය/භාජන අල්ලා ගැනීම සඳහා සවි කර ඇති කොක්ක (පා. සණ්ඩාස)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bail
2. n. claw
3. n. dog
4. n. forceps
5. Civ. leg
6. Civ. limb
7. n. nipper
8. n. nipples
9. pincer
10. n. pincers
11. Phy. pliers
12. Civ. tongs
13. ugly
14. unpleasant
15. n. pair of pincers
16. n. pair of pliers