කැවෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. වේදනා වෙනවා; රිදෙනවා.
2. ක්‍රි. අනුභව කෙරෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. irritate
2. v. pain