සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1233

කැලිෆෝනියම්

californium

කැලුට්‍රෝනය

Phy. calutron

කැලුම

1. n. brightness
2. n. lustre
3. n. ray

කැලෙයොමීටරය

Che. caleometer

කැලේඩියම්

Med. caladium

කැලොමල්

Med. calomel

කැලෝටය

Soc. calotte

කැලෝස්

Bot. callose

කැවසුම් තහඩුව

Civ. armour plate

කැවිඩිය

female-crow

කැවියාර්

caviare

කැවිලි

n. sweets

කැවිලි වර්ග

n. tuck

කැවිලි වර්ගයක්

1. n. doughnut
2. n. turkish delight

කැවිලි විශේෂයක්

n. quiche

කැවිලි වෙළෙන්දාගේ සාප්පුව

n. patisserie

කැවිලි හල

Soc. snack bar

කැවීම

1. Ele. dubbing
2. n. feeding
3. Civ. pumping

කැවුත්ත

n. liver

කැවුම

n. cake

කැවුම්

1. n. oil cake
2. oil-cake

කැවූ

impregnated

කැවෙනවා

1. v. irritate
2. v. pain

කැෂයර්

Eco. teller