කැවුත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අක්මාව; යකෘත්මාංශය.
2. නා. හදවත; හෘදයවස්තුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. liver