කැලුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කාන්තිය; ප්‍රභාව; දීප්තිය; රශ්මිය; පැහැය; මනහර බව.
2. නා. මහනෙල් මල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. brightness
2. n. lustre
3. n. ray