කැවුම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පිටි හා පැණි මිශ්‍ර කොට පොල් තෙලෙන් බැද ගන්නා රස පූප වර්ගයක්.
2. නා.ප්‍ර. කෑම; ආහාරය; කන දේ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. oil cake
2. oil-cake