නීරජ
nīraja
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[නී + රජ]
වි. දියෙහි උපන්; ජලජ.
1. නා.ප්ර. ජලයෙහි හටගන්නා දෙය; නෙළුම්; පියුම්.
2. නා.ප්ර. නදීන්ගේ රාජයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. කෙලෙස්වලින් දුරුවූ. (පි. 343)
nīraja
[නී + රජ]
වි. දියෙහි උපන්; ජලජ.
1. නා.ප්ර. ජලයෙහි හටගන්නා දෙය; නෙළුම්; පියුම්.
2. නා.ප්ර. නදීන්ගේ රාජයා.
ති. කෙලෙස්වලින් දුරුවූ. (පි. 343)