තපනීය

tapanīya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. තැවිය යුතු; තැවීමට හේතු වූ; උණු කළ හැකි.
2. වි. බබළන, දිලිසෙන.
1. නා. රත්රන්; රන්.
2. නා. රිදී.
3. නා. ඇල් වී.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පසුතැවිලි උපදවන.
න. රත් රන්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. රත්රන්, තැවීම කරන. (පි. 304)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. hot
2. a. painful
3. a. suffering

Digital Pāḷi Dictionary