තපනිශ්‍රිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කෙලෙස් තවන ව්‍රතයන්හි නියුක්ත; තපස ඇසුරු කළ; තපස් ක්‍රියාවෙහි නියැලුණු; තවුස්දම් රකින.