යුග
yuga
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) වි. ක්ෂීරපායි සත්ත්වයන් ගේ අක්ෂිකූපයේ යටි පැත්තෙහි තිබෙන අස්ථිමය චක්රය පිළිබඳ වූ.
1. නා.ප්ර. දෙක ; ජෝඩු ; බාන්.
2. අවධි ; කාලසමය.
3. වියගස්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කල්පයේ කොටස් වූ කලියුගාදිය; ජෝඩුව; යුගලය; වියදණ්ඩ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. කල්ප, යුග්මාර්ථය යුගලය, ජීවත් වන කාලය, ක්රෙතත් ත්රෙතත් ද්වාපර යන වර්ෂ ප්රමාණ කාල විශේෂය.
√ භු. හැරීමෙහි, යුඞ්ගති, හරියි.
පු. විය, වියදණ්ඩ, වියගස. (පි. 435)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. st. aeon
2. Bot. paired
3. periods
4. st. tow
5. st. yoke
6. zygomatic
Digital Pāḷi Dictionary
- yuga 1 nt yoke [√yuj > yug + a]
- yuga 2 nt pair; set of two [√yuj > yug + a]
- yuga 3 nt engagement; encounter; conflict [√yuj > yug + a]
- yuga 4 nt generation; age-group (of) [√yuj > yug + a]
- yuga 5 nt [√yuj > yug + a]