සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3534

යුකැලිප්ටස්තෙල්වල සුවඳට සමාන තෙල් වර්ගයක්

cajuput

යුකේයින්

Med. eucaine

යුග

1. st. aeon
2. Bot. paired
3. periods
4. st. tow
5. st. yoke
6. zygomatic

යුග ගීතය

Aes. duet

යුග ගීය

n. duet

යුග තෝරණිය

Med. zygomatic arch

යුග ධර්මය

zeitgeist

යුග ප්‍රසරය

Med. zygomatic process

යුග බෙදීම

periodization

යුගධර්මය

Aes. zeitgeist

යුගපට

1. Bot. bivalent
2. Bot. zygotene
3. amphitene(zygotene)
4. synaptene(zygotene)

යුගපටය

zygonema

යුගපුෂ්පී

Bot. biniflorus

යුගය

1. n. aeon
2. n. age
3. n. cycle
4. n. eon
5. n. epoch
6. n. era
7. jugum
8. n. period

යුගයක මුල් පුරන

a. epoch-making

යුගයකට වරක් සිදු වන

seculars

යුගරූපතාව

1. Bot. zygomorphism
2. Bot. zygomorphy

යුගරූපී

1. Bot. monosymmetrical
2. Bot. zygomorphic
3. Bot. zygomorphous

යුගරේඛය

Che. zygography

යුගල

1. Psy. dyad
2. Soc. pair

යුගල ගායනය

duet

යුගල තොලු ගැටිය

string-rim

යුගල නොවූ

adj. azygous

යුගල වශයෙන් පිළියෙල කරනවා

n. geminate