යුගපට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. 1. බීජාණු මාතෘ සෛල න්‍යෂ්ටියේ ද්විතීය විභාජනයේ දී වර්ණ දේහය දෙපටක් ව විහිද යන අවස්ථාව.
2. වර්ණ දේහයෙන් බෙදී යන පට යුවල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. bivalent
2. Bot. zygotene
3. amphitene(zygotene)
4. synaptene(zygotene)