සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3533
යුක්තිමය කෝපය
Log. nemesis
යුක්තිය
1. n. equity
2. n. justice
3. n. justification
4. n. reason
5. n. right
6. n. validity
යුක්තිය ඉෂ්ට කරනවා
vti. dispense
යුක්තිය සලසනවා
vt. right
යුක්තියට නොගැළපෙන
a. irrational
යුක්තියුක්ත
1. a. lawful
2. Soc. legitimate
3. Log. reasonable
4. n. de jure
යුක්තියුක්ත භාවය
යුක්තියුක්තය
Soc. rationalization
යුක්තිවේදය
1. Log. deontology
2. deonthology
යුක්තිවේදීය
Log. deontological
යුක්තිසහගත
1. n. conscionable
2. Soc. justifiable
3. Psy. legitimate
4. a. reasonable
5. a. sane
යුක්තිසහගත නොවන
Law. unjustifiable
යුක්තිසහගත බව
යුක්තිසහගත සැලකීම
Mng. fair deal
යුක්තිසාධනය
Log. justification
යුක්තීය
Law. juridical
යුක්රේනියානු
a. ukrainian
යුක්රේනියානු වැසියා
n. ukrainian
යුක්රෝනියා
යුක්ලිඩ් අවකාශය
Mat. euclidean space
යුක්ලිඩ් ජ්‍යාමිතිය
Mat. euclidean geometry
යුක්ලිඩියානු
Log. euclidean