සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3532

යුකලිප්ටස්

Geo. eucaliptus

යුක්ත

1. a. appropriate
2. a. constituted
3. a. ful

යුක්ත න්‍යෂ්ටිය

synkaryon

යුක්ත වෙනවා

1. v. consist
2. v. constitute

යුක්තව තිබෙනවා

vi. consist

යුක්තවේදීය තර්කශාස්ත්‍රය

Log. deontic logic

යුක්ත්‍යාභාසය

Psy. rationalization

යුක්තාණුව

1. Soc. zygote
2. amphiont(zygote)

යුක්ති ධර්මය

Eco. ethics

යුක්ති යුක්ත කළ හැකි / සාධාරණීකරනය කල හැකි

justifiable

යුක්ති සමර්ථනය

Soc. justification

යුක්ති සහගත

1. a. logical
2. a. rational
3. Psy. reasonable

යුක්ති සහගත බව කියනවා

vt. justify

යුක්ති සාධනය

Soc. justification

යුක්තිග

Law. just

යුක්තිගරුක

a. reasonable

යුක්තිගෝචර

Law. justifiable

යුක්තිධර්මතාව නිකාය

Log. order

යුක්තිමත් කළ

Law. justified

යුක්තිමත් කළ හැකි

Law. justifiable

යුක්තිමත් කිරීම

Law. justification

යුක්තිමත් නොවන

Law. unjustifiable

යුක්තිමත් බව

Law. justification

යුක්තිමත් වූ

Law. justified