සිවිකාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දෝලාව ; පල්ලැක්කිය ; සිවිගෙය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දෝලාව; පල්ලැක්කිය (සං. ශිවිකා පා. සිවිකා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. palanquin
නා. දෝලාව ; පල්ලැක්කිය ; සිවිගෙය.
නා. දෝලාව; පල්ලැක්කිය (සං. ශිවිකා පා. සිවිකා)
n. palanquin