සිවිකුබ්බහන න්යාය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බොහෝ දෙනා විසින් සිවියක් (දෝලාවක්) උසුලාගෙන යන්නාක් මෙන් කරුණු කීපයක් එක්වීමෙන් යම් කරුණක් ස්ථිර කරගන්නා න්යාය.