දෝලිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දෝලාව; සිවි ගෙය; තොටිල්ල; භූමිදානය සඳහා මිනිය දමාගෙන යන පැස හෝ පෙට්ටිය.
2. නා. රාජ කන්යාව; රජ මෙහෙසිය; රජ කුමරිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දෝලාව; සිවිගෙය/ රජ බිසව