දෝලාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මිනිසුන් විසින් උසුලා ගෙන යා යුතු වන යාන විශේෂයක්.
2. නා. ඔංචිල්ලාව; ඕවිල්ල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උසුලාගෙන යන යාන විශේෂයක්/ ඔංචිල්ලාව; ඕවිල්ල (පා. සං. දොලා)