සාකච්ඡාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම් කරුණක් අරභයා පිරිසක් එකතු වී කරන අදහස් හුවමාරුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පිරිසක් එක් ව කරන කතා බහ (පා. සං. සාකච්ඡා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. colloquy
2. n. conference
3. n. conversation
4. n. converse
5. discourse
6. n. discussion
7. indaba
8. n. interlocution
9. n. palaver
10. n. parley