පාලි
pāli
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඉන්දු-ආර්ය ගණයට අයත් මාගධි බසට ඉතා කිට්ටු සම්බන්ධකමක් ඇති භාෂාවක් ; ථේරවාදි බුදුදහම ඇතුළත් භාෂාව.
2. බුද්ධ භාෂිතය ; ත්රිපිටක ධර්මය.
3. පේළිය ; පඞ්ක්තිය ; පෙළ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. බුද්ධ ධර්මය/ මාගධී භාෂාව/ පෙළ බසින් ලියූ දහම් කොටස/ පේළිය/ පාලම; සේතුව (පා. පාලි, පාළි)
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. පන්තිය; පාලිභාෂාව; පේළිය; බුද්ධවචනය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
(ළි) ඉ. මියර, නියර, පාඨ පඞ්ක්තිය.
ඉ. පාලි භාෂාව, පෙල. (පි. 385)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- pāli 1 fem row; range; line
- pāli 2 fem
- pāli 2.1 masc checkpoint; guard; (comm) row [√pā + li]