පාළි
pāḷi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඉන්දු-ආර්ය ගණයට අයත් මාගධි බසට ඉතා කිට්ටු සම්බන්ධකමක් ඇති භාෂාවක් ; ථේරවාදි බුදුදහම ඇතුළත් භාෂාව.
2. බුද්ධ භාෂිතය ; ත්රිපිටක ධර්මය.
3. පේළිය ; පඞ්ක්තිය ; පෙළ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. බුද්ධ ධර්මය/ මාගධී භාෂාව/ පෙළ බසින් ලියූ දහම් කොටස/ පේළිය/ පාලම; සේතුව (පා. පාලි, පාළි)
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. පන්තිය; පාලිභාෂාව; පේළිය; බුද්ධවචනය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
(ලි) භද්ද, පු. එරබදු. (පි. 385)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. pali
Digital Pāḷi Dictionary
- pāḷi 1 fem canonical text; text of the suttas
- pāḷi 2 fem
- pāḷi 3 fem auricle; pinna; outer-ear