ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1705

palliovisceral

ප්‍රාවරණාන්තරංග

pallium

Psy. ප්‍රාවරණය

pallor

1. පඬු පැහැය
2. n. පාණ්ඩු පාට
3. පාණ්ඩුරය
4. සුදුමැලි පැහැය
5. n. සුදුමැලිකම
6. සුදුමැලිය

pally

1. a. යාළු
2. a. සුහද

palm

1. n. අත්ල
2. n. අල්ල
3. n. අල්ලක ප්‍රමාණය
4. n. අල්ලස්
5. vti. අල්ලෙහි සඟවාගන්නවා
6. n. ජයකොන්තය
7. n. තාලවර්ගයේ ගස
8. n. තෘණද්‍රැම
9. තෘණද්‍රුම

palm civet

n. කලවැද්දා

palm off

vt. අල්ලස් දෙනවා

palm oil

1. n. තාල වෘක්ෂ තෙල්
2. Med. පාම් තෙල්

palm reading

1. n. සාමුද්‍රිකා
2. n. සාමුද්‍රිකාශාස්ත්‍රය

palm sunday

n. ගොබ් ඉරිදා

palmae

n. තාලකුලය

palmar

Psy. අතුල්

palmate

1. a. අතක ඇඟිලි මෙන් හැඩ ඇති
2. අත්ල හැඩ
3. Bot. පාණිවත්

palmatifid

1. ඇඟිලි බෙදුණු
2. මිතපාණි
3. Bot. මිතපාණී

palmatipartite

1. Bot. අර්ධපාණි
2. අර්ධපාණී

palmatisect

Bot. පාණිච්ඡේද

palmella

පැල්මෙලා

palmelloid

Bot. පැල්මෙලාකාර

palmer

n. තල් අත්තක් අතින් ගත් වන්දනාකාරයා

palmette

Aes. පුස්කොල රටාව

palmetto

n. කුඩා පාම් ගස

palmist

n. හස්ත රේඛා ශාස්ත්‍රඥයා

palmistry

1. st. සාමුද්‍රික
2. n. සාමුද්‍රික ශාස්ත්‍රය
3. n. සාමුද්‍රිකා
4. n. සාමුද්‍රිකාශාස්ත්‍රය
5. Psy. සාමුද්‍රිතය
6. Psy. හස්ත රේඛා ශාස්ත්‍රය
7. Law. හස්තරේඛා ශාස්ත්‍රය

palmitic acid

Bot. පාමිටික් අම්ලය