ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1706
palmitin
Bot. පාමිටින්
palmy
1. a. සමෘද්ධිමත්
2. a. සශ්රීක
palmyra
palmyra-fan
palmyra-umbrella
palomino
1. n. දුඹුරු පැහැ අශ්වයා
2. n. රන් පැහැ අශ්වයා
palp
palpability
palpable
1. v. අත ගා බැලිය හැකි
2. a. අතගා බැලිය හැකි
3. a. ප්රකට
4. a. පැහැදිලි
5. a. ස්පර්ශ කළ හැකි
6. ස්පර්ශ ගෝචර
7. ස්පර්ශක්ෂම
8. Psy. ස්පෘශ්ය
palpate
1. vt. නාඩි බලනවා
2. Psy. පහසනවා
palpation
palpebral
palpifer
palpitate
1. vi. ස්පන්දනය වෙනවා
2. vi. හෘදය ගැස්සෙනවා
palpitation
1. අධිස්පන්දුනය
2. Psy. අහිස්පන්දය
3. n. තිගැස්සිය
4. n. ස්පන්දනය
5. හෘදය අධිස්පන්දුනය
palpitations
palpitaton
palsied
palstic
palsy
1. n. අංශභාගය
2. n. පක්ෂාඝාතය
3. n. මහත් දුර්වල භාවය
paltry
paludal
paludina
paludine
Bot. වගුරු