තල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. තාල වර්ගයට අයත් ව විශේෂයෙන් ඉන්දියාවේ සහ ලංකාවේ වියළි ප්රදේශවල වැවෙන්නා වූ ද, අවානක් වන් කවාකාර කොළවලින් යුක්ත වූ ද ශාකයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. palmyra