තල් අත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තල් ගසෙහි පත්‍රය; තල් කොළය; කොළයෙන් සැදූ විජිනිපත.
2. නා. අවු වැසි වැළකීමට හිසට අල්ලන ආවරණය.