සශ්‍රීක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ශ්‍රී සහිත ; සමෘද්ධිමත් ; සරු ; සෞභාග්‍යවත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සමෘද්ධිමත් (සං. සශ්‍රීක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. blooming
2. a. fertile
3. Bot. luxurious
4. a. palmy
5. a. productive