අංශභාගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශරීරයේ එක් අංශයක් පණ නැති වීම ලක්ෂණ කොට ඇති රෝගය; පක්ෂාඝාතය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අංශයක් පණ නැති වීමේ රෝගය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. palsy
2. n. paralysis