ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1707

palus

චූර්ණීය ඉනිවැට

palustrine

Bot. වගුරු

palynologist

පරාග වේදියා

palynology

පරාග විද්‍යාව

pamaquine

Med. පැමක්වින්

pampas

1. n. දකුණු අමෙරිකාවේ විශාල තැනිතලා බිම්පෙදෙස්
2. Bot. පැම්පාස්
3. පැම්පාස් තණබිම

pamper

1. vt. වැඩි කරුණාව දක්වනවා
2. v. වැඩි සැප දෙනවා

pampero

Geo. පැම්පෙරෝ සුළඟ

pamphlet

1. n. කුඩා පොත
2. n. පත්‍රිකාව
3. Aes. පුස්තිකාව
4. Law. පොතිත්ත

pamphleteer

1. n. පත්‍රිකා රචකයා
2. පත්‍රිකාකරු
3. පත්‍රිකාකාර

pan

1. n. ඇතිලිය
2. කඨෝර ස්තරය
3. කඨෝරය
4. Bot. කඪෝර ස්තරය
5. Bot. කඪෝරය
6. n. කබල
7. තාච්චිය
8. n. තාච්චුව
9. Phy. තැටිය
10. vt. මැණික් ආදිය ගරනවා
11. Aes. සර්ව
12. n. හට්ටිය

pan out

vt. ක්‍රමයෙන් සකස් වෙනවා

pan-broil

1. තාච්චියේ බ්රොයිල් කිරිම
2. ලොහොතලියේ පිසමන

pan-objectivism

සර්වාස්තිවාදය

pan-out

ක්‍රමයෙන් සකස් වෙනවා

pan-pipe

සංගීත භාණ්ඩයක්

pan-roast

තාච්චියේ කර කිරීම

panacea

1. සර්වදෝෂ ශමක
2. n. සර්වරෝගනාශකය
3. n. සියලු ලෙඩට බෙභෙත
4. සියලු ලෙඩට බෙහෙත

panache

n. ආඩ්‍යතාව

panada

කිරි පාප්පය

panama

n. පන් තොප්පිය

panatella

n. හීන් දිග සුරුට්ටුව

pancake

1. n. ඉතා තුනී රොටිය
2. n. ලැවරිය
3. n. වෙල්ලවැහුම

pancarditis

Med. සාර්වකන්තුදාහය