ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1708
panchayat
Soc. පංචායත්
panchromatic
1. පෙනෙන වර්ණ සියල්ලට ම සංවේදී
2. a. සර්වවර්ණ
panclimax
Bot. මහෝත්කර්ෂය
pancreas
1. n. අග්න්යාශය
2. Psy. ඇල දිව
3. ඇලදිව
pancreatic
pancreatic juice
Med. අග්න්යාශයික යුෂය
pancreatitis
Med. අග්න්යාශදාහය
panda
n. පැන්ඩා
pandal
pandalus
pandect
pandemic
n. වසංගතය
pandemonium
1. කාල ගෝට්ටිය
2. Aes. ජනක්ෂෝභය
3. n. මහා කෝලාහලය
4. n. යකුන් නටන පිටිය
5. n. සංකුලය
pander
1. n. අලුකුත්තේරුවා
2. n. කූට්ටාලියා
3. n. ගණිකාව
4. n. තැරැව්කාරයා
5. v. පිම්පියා
6. vi. යටත් වෙනවා
pandit
pandurate
Bot. රවිකිඤ්ඤාකාර
panduriform
Bot. රවිකිඤ්ඤාකාර
pane
1. Civ. ඇහැටිය
2. Art. බෝල මිටිය
3. n. වීදුරු තහඩුව
panegyric
1. n. ගුණවර්ණනාව
2. Aes. ප්රශස්තිය
3. Aes. විරුදය
4. n. ස්තුතිපාඨය
panegyrical
a. වර්ණනාත්මක
panegyrise
panegyrist
1. Aes. ප්රශස්තිකාරයා
2. n. වන්දීභට්ටයා
3. Aes. විරුදකාරයා
4. n. වේතාලිකයා
panegyrize
panel
1. n. කැටයම් ලෑල්ල
2. ජනෙල් යොදනවා
3. n. ජනේලය
4. n. ජූරිසභාවේ නම් වට්ටෝරුව
5. vt. පනෙල් යොදනවා
6. n. පනේලය
7. n. පලුව
8. පැනලය
9. Art. බන්දේසිය
10. Soc. මණ්ඩලය
11. Law. මඬල
12. Eco. ලේඛනය