ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1709
panel discussion
Aes. මණ්ඩල සාකච්ඡාව
paneling
1. n. පනෙල් වැඩ
2. පනේල මෝස්තර
3. n. පනේල සඳහා ලී
panelist
panelling
1. ජනේල ඇල්ලීම
2. n. පනේල ඇල්ලීම
3. Art. පනේල වැද්දුම
panellist
1. n. මණ්ඩලයක සාමාකයා
2. මණ්ඩලයක සාමාජිකයා
pang
1. n. බලවත් වේදනාව
2. n. මහත් දුක
3. n. රුදාව
4. n. හදිසි වේදනාව
pangamy
pangea
Geo. පැංය
pangenes
pangenesis
Bot. සර්වජනනය
pangens
Bot. සර්වාංශු
pangolin
1. කබල්ලෑවා
2. n. කෘමීන් කන සතෙක්
panic
1. n. කුලප්පුව
2. v. දවල් තරු පේනවා
3. Eco. භීතිය
4. Soc. සංත්රාසය
5. n. සන්ත්රාසය
6. vi. සන්ත්රාසයට පත් වෙනවා
7. n. හදිසි මහත් භය
panic-stricken
panic-struck
panicky
a. සන්ත්රස්ත
panicle
1. n. ලිහිල්ව බැඳුණු මල්පොකුරු
2. Bot. සංයුක්ත ඒකාක්ෂය
panjandrum
panlogism
Log. සර්වන්යායවාදය
panmixia
1. සර්ව-සහමුහුම
2. සර්ව මිශ්රණය
3. Sta. සර්වමිශ්රණය
panmixie
pannage
Geo. ඌරු ගොදුරු බිම
pannier
1. n. තවලම් කූඩය
2. Civ. පැනියරය
panning
1. Civ. ගැරීම
2. දැඩි ලෙස විවේචනය කිරීම