ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1710
panoplied
a. සන්නද්ධ
panoply
1. n. සම්පූර්ණ සන්නාහය
2. n. සර්වාංගකවචය
panoptic
panorama
1. Aes. පරිදර්ශනය
2. Sur. සමස්ත දර්ශනය
3. සර්ව දිශා දර්ශනය
4. n. සර්වදිශාදර්ශනය
5. සර්වදිශා දර්ශනය
panoramic
1. Aes. පරිදර්ශක
2. පරිදර්ශන
3. a. හාත්පස පෙනෙන
panpipe
panplain
Geo. සමහන් තැන්න
panplanation
panpneumatism
Log. සර්වාත්මවාදය
panpsychism
Psy. සර්ව මනෝවාදය
pansporoblast
pansy
pant
pantachromatic
Che. නානාවර්ණ
pantachromism
Che. නානාවර්ණතාව
pantaloon
pantaloons
pantechnicon
n. බඩු ගබඩාව
pantheism
1. Log. සර්වදේවවාදය
2. n. සර්වේශ්වරවාදය
pantheist
pantheistic
1. ජගදීශ්වර වාදය
2. සර්වේශ්වර වාදය
3. a. සර්වේශ්වරවාදී
pantheon
1. දේව පද්ධතිය
2. Aes. දේව මණ්ඩලය
3. n. මුළු දේවතා සමූහය
4. n. විශ්ව දේවාලය
5. Soc. සර්වදේව මණ්ඩලය
6. Soc. සර්වදේවගණය
7. Log. සර්වදේවාලය
8. n. සියලු දේව සභාව
panther
n. අඳුන් දිවියා