සන්නද්ධ

sannaddha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. යුද්ධයට සැරසුණු ; අවි අතට ගෙන සටනට සූදානම් වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බැඳුණු; පිළියෙල වූ/ යුද ඇඳුමෙන් සැරසුණු (පා. සං. සන්නද්ධ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඇඳගත්; යුද්ධයට සැරසුණු; සන්නාහ ඇඳගත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සන්නාහසන්නද්ධයා, සැරසුණු. (පි. 500)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. armed
2. a. armoured
3. a. mailed
4. a. panoplied

Digital Pāḷi Dictionary