සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4379

සන්ධීය ස්කන්ධ සමාගමය

Law. joint-stock company

සන්ධීයවාදය

Log. federalism

සන්න කරනවා

vt. paraphrase

සන්න ලියනවා

v. comment

සන්න සහිත

hermeneutic

සන්නතිය

n. succession

සන්නද්ධ

1. adj. armed
2. a. armoured
3. a. mailed
4. a. panoplied

සන්නද්ධ කරනවා

v. accoutre

සන්නද්ධ වෙනවා

1. v. arm
2. vt. harness

සන්නද්ධය

n. chain mail

සන්නද්ධව

adv. accoutred

සන්නම

1. Soc. brand
2. n. brand name

සන්නමන

Bot. nastic

සන්නමනය

Bot. nasty

සන්නම් තැබූ

Eco. branded

සන්නය

1. n. comment
2. gloss

සන්නයනතාමානය

Ele. conductimeter

සන්නයනතාව

n. conductance

සන්නයනමිතික

1. Che. conductometric
2. conductiometric

සන්නයනය

n. conduction

සන්නයනය කරනවා

Phy. conduct

සන්නයනය වෙනවා

Che. conduct

සන්නස

1. n. charter
2. n. grant
3. n. seal

සන්නස් පත්‍රය

n. letters patent