බම්මන්නාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. පැරණි රාජසභාවල සිටි විහිළුකාරයා ; රාජකීය කවටයා.2. දේශීය ජන නාට්‍යවල එන විකටයා ; බහුබූතයා.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය1. Aes. buffoon2. n. jester3. pantaloonසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1145 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2971 ← බම්බුව බම්මන්නාගේ ඇඳුම →